ප්‍රශ්නම පිරුණු චිත්ත්‍රයක්! ප්‍රශ්න ඔක්කොම දැක්කද?

මේකෙ ප්‍රශ්න ඔක්කොම දැක්කනම් ඇත්තටම ඔයා වැඩ්ඩෙක්.

දකුනු පැත්තෙ උඩ තියෙන රූපෙ දැක්කද ඒක අනික් පැත්ත නේද? අනික ඒකෙ ඉන්න මනුස්සය ඇදල ඉන්න ඇදුම.

තේ බොන වෙලාවට අයිස්ක්‍රීම් කන්නෙ මොන රටේද? දැක්කද ඒක.

අර අර අතන තියෙන ටේබල් එකේ පොඩි අඩුවක් තියෙනවා නෙද? කකුල් 2යි එහෙම වෙන්න පුලුවන්ද?

අර ගෑනු ළමය බටර් ගාන පිහියෙන් නේද තේ එක දිය කරන්නෙ?

එතකෙට ඇයි අර පාපිස්ස අවන් එක ළග?

ඇයි දෙයියනේ අර මනුස්සයා අනික් පැත්ත හරවල පත්තරේ කියවන්නෙ..

අන්ඩක් නැති තේ පෝච්චයෙන් මේසෙට නේද තේ හලන්නෙ?

කපල තියන පාන් ගෙඩියයි අතේ තියන පාන් කෑල්ලයි දෙවිදියක්..

පූස් තඩියා මොකෝ කූඩුවක දාල කුරුලු පැටියෙක් වගේ..

ඉලෙටක්ට්‍රික් අවන් එකෙන් ගින්දර??

ඉටිපන්දමක් මොකද බොලේ කරන්ට් එකට ගහල???

අවන් එකට උඩ කන්නාඩියක් නේද එක නූලෙන් එල්ලෙන්නෙ??

කට්ටියම කේක් කෑල්ලක් කපල පාන් කනවා. හරි ෂෝක්.

මිනිස්සු දිහා හිනා වෙන්න ඕන ගෑනි ඇයි තේ කෝප්පෙට හිනා වෙන්නෙ?

අර පිරිමි ලමය දාගන ඉන්න කන්නාඩි දෙක දෙවිදියක් නේද?

ඔච්චර තමා මමත් දැක්කෙ ඔයාල තව දැක්කනම් Comment එකක් දාන්න අමතක කරන්න එපා..

පහල තියන icon වලින් අදාල social media වල share කරන්න අමතක කරන්න එපා.

 

Total Page Visits: 1958 - Today Page Visits: 5

Leave a Reply