Watch Dogs 2 Free Download කරමු!

Watch Dogs 2 කියන්නේ දැන් යන Games වල ෆ්ට්ටම Graphics තියෙන, ඒ වගේම ෆ්ට්ටම Story එකක් තියෙන Action, Adventure Game එකක්. මේ ගේම් එක හදලා තියෙන තියෙන්නේ 2016 දී Ubisoft එකෙන්. නම කියපු ගමන් දන්නවා නෙහ් ගේම් එකේ හැටි ❤.හැම ගේම් එකක් වගේ ම මේකත් ඉතින් ඔයාගේ PlayStation එකේ, Xbox එකේ, නැත්තන් PC එකේ Play කරන්න පුලුවන්..❤

මේ ගේම් එක Stream එකේ $56.66 USD විතර වෙනවා.. 😢
ඒත අද මම කියන්න යන්නේ මේ ගේමේ එක 100% FREE දෙන්න යනවා කියලා… අනික ඒක දෙන්නෙත් UBISOFT එකෙන්මයි. Crack නොකර ගේම් Play කරන ඔයාට මේක ෆ්ට්ටම වාසියක් 😍
ඔයාට ඒක මේ link එකෙන ඒක Dowload කර ගන්න පුළුවන්… ✔

මේක ඔයාට ෆ්‍ර්‍රී ගන්න පුලුවන් July 15th 23H59 PDT වෙනකල් විතරයි. එ නිසා ඉක්මනට!

https://www.ubisoft.com/en-us/forward

PC එකේ ගේම් එකේ Play කරන්න ඉන්න අයටනම් මේ system requirements ඕනේ…

✔ CPU: Intel Core i5-2400S @ 2.5 GHz / AMD FX 6120 @ 3.5 GHz.

✔ GPU: GeForce GTX 660.

✔ VRAM: 2GB.

✔ RAM: 6GB.

✔ Windows 7 SP1, Windows 8.1, Windows 10 (64-bit versions only)

✔ HDD: 50GB free space.

මේ Post එක Share කරලා ඔයාගේ යළුවන්ටත් මේ ගේම් එක ගැන් කියන්න..
ස්තූතිය 🙏

Total Page Visits: 1844 - Today Page Visits: 1

Leave a Reply