Monello Pizza, Ambalangoda 🇱🇰 | VLOG #11

 

අපි අද ඇවිල්ලා තියෙන්නෙ පීසා එකක් කන්න. monello pizza එකට තමයි අපි ආවේ. මේක තියෙන්නෙ අම්බලන්ගොඩ. ඔයාලා මේ තැනට එනවනං අම්බලන්ගොඩ බස්ට ස්ටෑන්ඩ් එකේ ඉදලා ගාල්ල පැත්තට විනාඩි තුනක් විතර වාහනයක එනවා නම් එන්න ඕනෙ. මෙතන පීසා විතරයි තියෙන්නෙ. හරිම ස්පෙෂල් ටේස්ට් එකක් තියෙනවා. මේ තැන ගැන කියනවා නම් මෙතන පොඩි තැනක්. හැබැයි හරි පිළිවෙලට හදලා තියෙනවා. හතර දෙනා ගානේ වාඩි වෙල්ල කන්න පුළුවන් මේස තුනක් තියෙනවා. ඒ වගේම ෆැමිලි ටේබල් එකකුත් තියෙනවා මෙතන. නිදහසේ තමන්ට ඕනේ විදියක කාල බීලා යන්න පුළුවන්. මේක ලංකාවෙ අපේ කොල්ලෙක්ගෙ වැඩක්. පීසා එකේ රස නම් එයාලටම ආවේණිකයි. අම්බලන්ගොඩ ආපු වෙලාවක කාල බලන්නකො මෙතනිනුත් පීසා එකක්.

මේ වගේ VLOG බලන්න. අපේ චැනල් එක Subscribe කරන්න. 🔔

https://youtube.com/lakpriya

Total Page Visits: 1510 - Today Page Visits: 3

Leave a Reply