මේ Android Intent ගැන!
Android වලදි intent කියන්නෙ activity අතර ක්‍රියා කරන mechanism එකක්. අපිට intent දෙකකට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. Explicit intent Implicit intent Explicit intent එක භාවිතා වෙන්නෙ අදාල ඇප් එක තුලම…
Android වලදි intent කියන්නෙ activity අතර ක්‍රියා කරන mechanism එකක්. අපිට intent දෙකකට බෙදන්න පුළුවන් ප්‍රධාන වශයෙන්. Explicit intent Implicit intent Explicit intent එක භාවිතා වෙන්නෙ අදාල ඇප් එක තුලම…
Android Event handling Android වලදි event එකක් කියන්නෙ user ගේ මොකක් හරි ක්‍රියාවක්. ඒ කියන්නෙ tap කිරීමක්, double tap කිරීමක්, long tap, swipe වගේ දේවල්. Android app එකක මේ වගේ…
අද කියල දෙන්නෙ කොහොමද ඔයාගේ ලැප් එක slow කර ගන්නෙ නැතුව ඔයා හදන ඇප් එකක් run කරල බලන්නෙ කියලා. සාමාන්‍ය ක්‍රමය තමයි Android Virtual Device එකක් Computer එකේම install කරල…
1. මුලින්ම Android Studio Open කර ගන්න. ( Android Studio install කරගත්තේ නැත්නම් මෙතනින් අදාල lesson එක බලන්න > Lesson 1 ) 2. Start a new Android Studo project දෙන්න.…
Android App develop කරන්න Official විදියට යොදා ගන්න Software එක තමයි Android Studio කියන්නෙ. ඒකට අපි කියන්නෙ Integrated Development Environment (IDE) එකක් කියල. අපි මේකෙන් ඇප් එකක් හදද්දි Code කරන්න…