GTA V online game එක play කරමු!

මේ GTA V online අලුතින් පටන් ගන්න අයට noob ඉදන් pro දක්වා යන්න පොඩි support එකක් දෙන්න උදව්වක් දෙන විදියට ලිව්ව ලිපියක්. ඉස්සරහට දිගටම ලියන්න බලාපොරොත්තුවක් තියනවා. GTA V online එලිදැක්වුනේ 2013 දී, අදටත් open world හොඳම games වලින් එකක්. Steam එකෙන් මිල දී ගන්නවනම් අද $13.98 වගේ මිලක් නියම වෙලා තියනවා. 😪 ගොඩක් අය Epic game store එකේ තිබුන sale එක හරහා නොමිලේ මේ game එක මිලදීගෙන තිබුනා.💪

මේ game එකේ තියන විශේෂයත්වයක් තමයි අද භාවිතා කරන ගොඩක් devices වල මේ game එක play කරන්න හැකි වීම.එහෙමත් නැත්නම් ගොඩක් low specs PC එකක් උනත් මේ game එක play කරන්න හැකිවීම.මුලින්ම මේ game එක play කරන්න එද්දි මොනවා කරන්න ද කියලා හිතාගන්න බැරි වෙනවා.😂 අපි මුලින්ම Character එකක් තෝරාගන ඕන විදියට customize කරගන්න ඕනේ.පස්සේ පොඩි පොඩි mission ටිකක් play කරලා සල්ලි ටිකක් හොයාගන්න ඕනේ. ඒ වගේම RP up කරගන level up කරගන්න ඕනේ. අලුතින් game එකට එන අයට උදව්වක් විදියට Criminala Starter pack එකක් හදුන්වලා දීලා තියනවා. මේ pack එකේ. Maze bank office එකක්, Bunker එකක්, Motorcycle Club එකක් වගේ දේවල් දීලා තියනවා නොමිලේ මිලදී ගන්න. ඇත්තටම මේ දේවල් ගන්න කලින් Level up කරගන්න ඕනේ. Simon ගේ mission වලදි එයා අපිට Maze bank office එක කියලා call එකක් දෙනවා. GTA$1000000 ඔයාලට ලැබිලා ඇති ඔයාලට ඒකෙන් Club එකක් හෝ Apartment එකක් මිල දී ගන්න පුලුවන්. අදට මේ ඇති කියලා හිතනවා. ඊළඟ දවසේ මේවා මිල දී ගන්නේ කෝම ද කියලා අපි කතා කරමු.

Total Page Visits: 1680 - Today Page Visits: 4

Leave a Reply